ගෝපාලයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගවයන් රැක බලා ගන්නා තැනැත්තා; ගවපාලකයා; ගොපල්ලා.2. නා. රජ.3. නා. ශ්‍රී කෘෂ්ණ; ගෝවින්ද.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. cow-boy2. cow-herdසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 614 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1541 ← ගෝපා ගෝපිකාංගනාව →