ගෝපුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නගර ප්රාකාරයේ මහා දොරටුව; නුවර දොර.
2. නා.ප්ර. පැරණි ඉන්දියානු ගමකට ඇතුළුවන තැන ඉදිකළ තොරණ විශේෂය.
3. නා.ප්ර. විහාර කෝවිල් ආදි සිද්ධස්ථානයකට ඇතුළුවන තැන ඉදිකළ අලංකාර සැරසිලිවලින් යුත් දොරටුව.
4. නා.ප්ර. ප්රාසාදයක දොරටුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. entrance