ශේඛරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මුදුන් මල්කඩ ; අවතංසකය.
2. ඔටුන්න ; කිරුළ.
3. ශිඛාව ; කුඩුම්බිය.
4. මල්දම
5. මල්පෙත්ත.
6. මුරුංගා මුල.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිසෙහි පලඳින මල් දම/ ඔටුන්න; කිරුළ/ මස්තකය; ශිඛාව/ මාලාව; මල්දම (සං. ශෙඛර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. crest