සිළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුදුන ; මස්තකය ; ශිඛාව ; ශීර්ෂය.
2. ගිනි දැල්ල ; පහන් දැල්ල.
3. අග ; තුඩ ; කෙළවර.
4. ජල පහර ; ජල ධාරාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුදුන; ශිඛාව (සං. වූඪ) 2. පහන් දැල්ල (පා. සිඛා සං. ශිඛා) 3. දිය දහර/ දොරටුව (පා. සොත සං. ශ්‍රොතස්)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. crest
2. a. small