නවසඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අමාවකින් පසු දක්නට ලැබෙන චන්ද්‍රකලාව; අලුත් හඳ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crescent
2. n. new moon
3. new-moon