සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2135
නවය
n. nine
නවයුවතිය
නවයොවුන්
1. Sta. adolescent
2. a. young
3. a. youthful
නවයොවුන් ගැටවර
Soc. adolescent
නවයොවුන් විය
Soc. adolescence
නවයොවුන් වීම
Geo. rejuvenation
නවයෞවන
1. Soc. adolescent
2. a. young
3. a. youthful
නවයෞවනය
1. Soc. adolescence
2. Sta. adolescent
නවයෞවනයා
Soc. adolescent
නවලෝක
නවවනය
1. a. remunerative
2. n. renascence
නවවරක්
adv. ninefold
නවවර්ෂීය
a. novennial
නවවාදය
Log. neology
නවවැනි
a. ninth
නවවිධ
a. ninefold
නවවේදය
Log. neology
නවශ්රීලායුගය
නවශාකය
Bot. neophyte
නවශිලා
Soc. neolithic
නවශිලා යුගය
Soc. neolithic age
නවශිලා සමය
Geo. neolithic age