විලාප

vilāpa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මහ හඬින් හඬමින් කෑගැසීම ; අඳෝනාව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වැලපීම; විලාපය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වැලපීම, විලාපකීම. (පි. 477)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cries

Digital Pāḷi Dictionary