සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4079

විලවුන්

1. n. cosmetic
2. Soc. cosmetics
3. Aes. ointment
4. st. perfume

විලවුන් ලෙස

adv. cosmetically

විලවුන් වෙළෙන්දා

n. cosmetician

විලස

1. n. elegance
2. n. manner

විලසනය

diversion

විල්

st. lake

විල් ආශ්‍රිත

limnetic

විල් ගිරවා

coot

විල් වාසය

Soc. lake dwelling

විල් වැළ

Geo. paternoster

විල් විද්‍යාව

Che. limnology

විල්උදම

Civ. seiche

විල්කුක්කා

moorhen

විල්ල

1. n. ferrule
2. n. rim
3. Civ. sleeve
4. n. tip

විල්ලක් දමනවා

vt. tip

විල්ලැගි

Bot. lacustrine

විල්ලුද

st. velvet

විල්ලුද රෙදිපිළි

n. chenille

විල්ලුද වැනි

a. velvety

විල්ලූද

n. velvet

විල්ලෝඩි

a. naughty

විල්වල වත් වෙන

a. lacustrine

විල්වල හටගන්නා

a. lacustrine

විලාප

n. cries