විල්ලුද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉතා සිනිඳු බූවක් ඇති වන ලෙස සෑදූ අගනා රෙදි වර්ගයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වටිනා සිනිඳු රෙදි වර්ගයක් (ලති. villus)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. velvet