විල්ලෝඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොහික්මුණු ; හිතුවක්කාර ; කලහකාරී.
2. විහිළුකාර.
නා.ප්‍ර. මෙට්ට ආදිය වටා අලංකාරය පිණිස රැළි දමා අල්ලන රෙදි පටි ; ලොවිච්චි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. naughty