විල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විවිධ ආයුධවල මිටට සවිකරන කවාකාර ලෝහමය උපකරණයක් ; විශේෂයෙන් මෙය ආයුධයේ මිට පැළීම වලක්වාලීම සඳහා යොදා ගනු ලබන්නකි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ferrule
2. n. rim
3. Civ. sleeve
4. n. tip