කොපි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මුල් ආකෘති වූ සැටියෙන් ම දක්වනවා; පිටපත්කරනවා.
2. ක්‍රි. අනිකකු ගේ නිර්මාණයක් තමන්ගේ නිර්මාණයක් බවට වංචනිකව සොරා ගන්නවා.
3. ක්‍රි. අනුකරණය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. crib