ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 620

criminal

1. adj. අපරාධ
2. Soc. අපරාධකරු
3. n. අපරාධකරුවා
4. n. අපරාධකාරයා
5. Law. අපරාධකාරී ක්‍රියාව
6. Law. අපරාධී
7. Law. අපරාධී ක්‍රියාව
8. a. දුෂ්ට
9. a. සාපරාධ
10. adj. සාපරාධී
11. a. සැහැසි

criminal court

1. Soc. අපරාධ අධිකරණය
2. Law. අපරාධ නඩු උසාවිය

criminal law

Soc. අපරාධ නීතිය

criminal negligence

1. Acc. අපරාධි නොසැලකිල්ල
2. Law. අපරාධී නොසැලකිල්ල

criminal prosecution

Soc. අපරාධනඩු පැවරීම

criminalistics

Soc. අපරාධගවේෂන විද්‍යාව

criminality

1. Law. අපරාධකාරිත්වය
2. Soc. අපරාධකාරීත්වය
3. Psy. අපරාධිතාව
4. Soc. සාපරාධීභාවය

criminalization

1. ක්‍රියාවක් අපරාධයක් ලෙස නම් කිරීම
2. පැවැරූ නියෝගයකට සම්බන්ධ
3. අනිවාර්ය

criminally

adv. සාපරාධී ලෙස

criminate

1. Soc. අපරාධරෝපණය කරනවා
2. Law. අපරාධාරෝපණය කරනවා

criminating

Law. අපරාධාරෝපණ

criminologist

Law. අපරාධවේදියා

criminology

1. n. අපරාධ පරීක්ෂණ විද්‍යාව
2. Psy. අපරාධ වේදය
3. Soc. අපරාධවේදය

crimp

1. n. කම්කරුවන් වංචාවෙන් බඳවා ගන්නා තැනැත්තා
2. v. නාවික සේවයට පොළඹවනවා
3. v. රැලි සාදනවා
4. vt. රැලිගස්වනවා
5. vt. රැලිදමනවා
6. v. වංචාවෙන් වැඩට පොළඹවනවා
7. v. හමුදා සේවයට පොළඹවනවා

crimper

Civ. රැළි අඬුව

crimping

1. මෝවිට දමනවා
2. රැළි දැමීම
3. රුලි ගැන්වීම

crimson

1. adj. තද රතු
2. v. රතු කරනවා
3. v. රතු වෙනවා
4. adj. ලෝහිත වර්ණ

cringe

1. v. නැමෙනවා
2. vi. භයින් ඇකිළෙනවා
3. v. යටත් පහත් බව පෙන්වනවා
4. v. හැකිළෙනවා

cringing

n. ඇකිළීම

crinkle

1. n. පට
2. n. රැල්ල
3. v. රැලි සදනවා
4. vti. රැළි ගසනවා
5. vti. රැළි ගැසෙනවා

crinkled

රැලි ගැන්වු

crinkly

1. a. කරක්ගෙඩි සාය
2. a. හීන් රැළි සහිත

crinoidea

ක්‍රිනොයිඩෙයා

crinoids

ක්‍රිනොයිඩෙයාවෝ