සාපරාධී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අපරාධ පිළිබඳ ; අපරාධයක් වන ; අපරාධ ගණයට වැටෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අපරාධයක් වන; නීතියෙන් දඬුවම් ලැබිය හැකි

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. criminal
2. adj. culpable
3. a. unrighteous