ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 621

crinoline

1. n. කරක්ගෙඩි සාය
2. ක්‍රිනොලින්

cripes

1. තරහව ව්‍යාකූලත්වය හෝ දුක හඟවන ප්‍රකාශයක්
2. int. හා අහා

cripple

1. vt. අබලන් කරනවා
2. n. අබ්බගාතයා
3. n. අබ්බාගාතයා
4. vt. කොර කරනවා
5. v. කොර වෙනවා
6. n. කොරා
7. vt. දුර්වල කරනවා
8. n. නොණ්ඩියා

crippled

1. a. අංග විකල
2. a. අපාංග
3. a. සොට්ටි

crippling

1. Civ. බකල වීම
2. a. ශක්තිනාශක

crisis

1. n. අර්බුදය
2. n. ඉතා අවදානම් තත්ත්වය
3. n. උග්‍රවස්ථාව
4. උත්සන්න අවස්ථාව
5. n. සංකටය

crisp

1. a. උල්ලසිත
2. a. කර කර ගාන
3. adj. කැඩෙනසුලු
4. a. චතුර වචන ඇති
5. a. ප්‍රසන්න
6. n. බැදපු අල කැබලි
7. a. බොකුටු
8. a. රැළි සහිත
9. a. සැපදායක

crisped

Bot. රැළි සහිත

crispiness

නොමෑලි පදම

crispness

n. ප්‍රසන්න බව

criss-cross

1. එකිනෙක කැපී යනවා
2. එකිනෙක කැපෙන
3. කතිර
4. කොටු රටා‍ව
5. දික් හා හරස් අතට ඉරි ඇඳි
6. දිගට හරහට ඉරි ඇදි
7. දිගට හරහට ඉරි ඇඳි

crisscrossing

කතිර දෙමුහුම් කිරීම

crista

1. ක්‍රිස්ටේය
2. Bot. මියර
3. මියරය

cristae

මියර

cristate

Bot. මියර සහිත

cristobalite

Che. ක්‍රිස්ටොබලයිට්

criteria

1. උපමාන
2. නිර්ණායක

criteriom

නිර්ණායකය

criterion

1. Acc. උපධානය
2. n. උපමානය
3. n. නිකෂවය
4. n. නිර්ණායකය
5. Acc. මිණුම් තලය
6. n. මිනුම
7. Law. මිනුම් තලය
8. n. මිනුම් දණ්ඩ
9. n. මිනුම්දණ්ඩ

crithidial

ක්‍රිතිඩීය

crithomancy

Soc. යවපුපපේනය

critic

1. n. ගුණද්‍යෝෂ විවේචකයා
2. n. දොස් දක්වන්නා
3. n. දොස් සොයන්නා
4. n. නිපුණයා
5. n. පරීක්ෂකයා
6. n. රසිකයා
7. n. විචාරකයා
8. n. විවේචකයා

critical

1. Aes. අර්බුදකාරී
2. adj. අවදානම්
3. a. අවදානම් සහිත
4. Psy. අවධි
5. a. ඉතා බරපතල
6. a. ඉතා වැදගත්
7. a. උග්‍ර
8. a. ගුණදොස් සෙවීමෙහි යෙදුණු
9. a. චරම
10. a. තීක්ෂ්ණ
11. adj. තීරණාත්මක
12. Mng. නිශ්චයාත්මක
13. Aes. විචාරාත්මක
14. adj. විවේචනාතත්මක
15. a. විවේචනාත්මක
16. a. ශාස්ත්‍රීය
17. Med. සංකටක
18. Aes. සවිචාර

critical angle

Mat. අවධි කෝණය