විචාරකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් පිළිබඳව ගුණ දොස් විවේචනය කරන්නා ; විවේචකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. connoisseur
2. n. critic
3. n. inquisitor
4. n. judge
5. n. querist
6. n. reviewer