විචාරක
vicāraka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. පරීක්ෂණයෙහි යෙදෙන ; විමර්ශනයෙහි යෙදෙන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පරීක්ෂා කරන්නා; හසුරුවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පරීක්ෂා කරන්නා. (පි. 467)
Digital Pāḷi Dictionary
- vicāraka 1 masc
- vicāraka 2 masc
vicāraka
වි. පරීක්ෂණයෙහි යෙදෙන ; විමර්ශනයෙහි යෙදෙන.
3. පරීක්ෂා කරන්නා; හසුරුවන්නා.
පු. පරීක්ෂා කරන්නා. (පි. 467)