ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 622

critical point

1. Art. අවධි අංකය
2. Mat. අවධි ලක්ෂ්‍යය

criticise

v. විවේචනය කරනවා

criticism

1. n. ගුණදොස්
2. n. දොස් දැක්වීම
3. st. විචාර
4. n. විචාරණය
5. n. විචාරය
6. n. විමර්ශනය
7. n. විවේචනය

criticize

1. v. ඇද කියනවා
2. v. විවේචනය කරනවා

critique

1. n. තත්ත්වපරීක්ෂාව
2. n. පරීක්ෂාව
3. විචාර
4. විචාර ඛණ්ඩය
5. Aes. විචාරණය
6. Mng. විචාරය
7. විචිතිය
8. Psy. විවික්තිය
9. n. විවේචනාත්මක විග්‍රහය

croak

1. vi. අශුභ වචන කියනවා
2. n. කපුටාගේ හඬ
3. n. ගෙඹි හඬ
4. v. ගොරෝසුවට දොඩවනවා
5. vi. බක බක ගානවා
6. n. බක බක ගෑම
7. n. භේකනාදය
8. n. භේකාරය
9. n. මැඩියාගේ හඬ
10. vi. මැරෙනවා
11. vi. යමක් ගැන කොඳුරනවා
12. රළු හජ
13. රළු හජ නඟනවා
14. n. රළු හඬ
15. v. රළු හඬ නඟනවා
16. n. වෙදා

croaker

1. n. අශුභ වචන කියන්නා
2. n. කලහ ප්‍රියයා

croaky

a. කලහ ප්‍රිය

crochet

1. n. ගෙතුම
2. n. නැමුණු කුඩා කටුවෙන් කරන ලක්ෂණ ගෙත්තම්

crochet hook

n. ගොතන කටුව

crocin

Bot. ක්‍රෝසින්

crock

1. n. කොරහ
2. n. පරණ රථය
3. n. මහලු පුද්ගලයා
4. n. මහලු සත්වයා
5. n. මැටියෙන් කළ බඳුන

crockery

1. n. පිඟන් කෝප්ප
2. n. පිඟන් කෝප්ප ආදිය
3. පිඟන් බඩු
4. n. මැටි බඳුන්

crocking

සායම තුනී කිරීම

crocodile

1. n. කිඹුලා
2. n. කුම්භිලයා
3. st. සුංසුමාර

crocodile tears

1. n. කිඹුල් කදුළු
2. n. බොරු ශෝකය

crocoisite

Che. ක්‍රොකොයිසයිට්

crocus

1. n. කාබේරිය ගස් ජාතියක්
2. n. කාබේරිය ගස් වර්ගයක්

croesus

n. ධන කුවේරයා

croft

1. n. කොරටුව
2. n. ගෙවත්ත

crofter

n. කුඩා කුඹුරේ හිමියා

croissant

n. කිඹුලා බනිස්

cromlech

n. ගල්මැස්ස

crone

1. n. කැත කෙසඟ මැහැල්ල
2. n. දිරාගිය මැහැල්ල