විචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යථා තත්ත්වය දැන ගැනීම ; පරීක්ෂාව ; විවේචනය ; විමසීම.
2. සිත අරමුණෙහි හැසිරවීම.
3. ප්රථම ධ්යානයට අයත් අංග පහෙන් එකක්.
4. (දර්ශන.) තතු විමසීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පරීක්ෂාව; විවේචනය (පා. සං. විචාර)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. criticism
2. Mng. critique
3. Psy. deliberation
4. discrimination
5. Psy. judgement
6. Soc. reason