කිඹුලා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උරග ගණයට අයත් උභයචර සතකුගේ නාමය (පා. සං. කුම්භීල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. alligator
2. n. crocodile