සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1245

කිමිදුම්කරුට වාතය සපයන උපකරණය

n. snorkel

කිමිදෙන තාරාවෙක්

n. merganser

කිමිදෙනවා

v. dive

කිමිදෙන්නා

diver

කිමෝනාව

kimono

කිමෝනෝව

n. kimono

කිඹිසිනවා

v. sneeze

කිඹිහිනවා

vi. sneeze

කිඹුල් කදුළු

n. crocodile tears

කිඹුල් මුව

n. nave

කිඹුලා

1. n. alligator
2. n. crocodile

කිඹුලා බනිස්

n. croissant

කිඹුහුම

n. sneeze

කිය නොහැකි

a. ineffable

කියත

n. saw

කියත් කාරයා

n. sawyer

කියත් කුඩු

n. sawdust

කියත් දත් අඬුව

Art. saw set

කියත් මැස්සා

sawfly

කියතෙන් කැපීම

Civ. sawing

කියන දේ අහනවා

vi. listen

කියන ලද

a. spoken

කියන හැටියට නම්

adv. professedly

කියනලද්ද

n. predicate