ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 623
crony
1. n. අඹ යහළුවා
2. n. පරණ ගජ යාළුවා
3. n. ප්රියවයස්යයා
crook
1. n. අමාරුකාරයා
2. n. කෙක්ක
3. v. නමනවා
4. n. නැම්ම
5. n. භෙණ්ඩුව
6. n. භෙණ්ඩුව වැනි දික් රිට
7. adj. රෝගී
8. n. වංචනිකයා
9. vt. වක ගසනවා
10. v. වකගසනවා
11. n. වකය
12. n. සටකපටයා
13. හුලස් ඇදය
14. හෙණ්ඩුව
15. හෙණ්ඩුව වැනි දික් රිට
crookback
crooked
1. adj. ඇද
2. a. කුටිල
3. a. ජීහ්ව
4. a. නැමි
5. a. නැමුණු
6. adj. වංක
7. a. වක
8. a. වකගැසුණු
9. adj. වකුටු
crookedly
crookedness
crookes radiometer
Che. කෲක්ස් විකිරණමානය
crookes tube
Che. කෲක්ස් නළය
crookesite
1. ක්රූක්සයිට්
2. Che. කෲක්සයිට්
croon
1. v. කොඳුරනවා
2. vi. බිළිඳා කරව් කරනවා
3. v. මුමුණනවා
crooner
1. n. කොදුරන ගායකයා
2. n. භෙමින් සින්දු කියන්නා
3. හෙමින් සින්දු කියන්නා
crooning
1. n. භෙමින් සින්දුකීම
2. හෙමින් සින්දුකීම
crop
1. n. අසරුවාගේ කොට කසය
2. n. අස්වැන්න
3. vti. අස්වැන්න එකතු කරගන්නවා
4. v. අස්වැන්න නෙළනවා
5. n. උපජඨරය
6. n. එලදාව
7. v. කප්පාදු කරනවා
8. n. කරල
9. n. කුරුලු ගොජුර
10. n. කුරුලු බොක්ක
11. n. කෙස් කොටට කැපීම
12. vti. කොටට කපනවා
13. v. කොණ්ඩය කොට කර කපනවා
14. n. පලදාව
15. n. බෝග
16. n. බෝගය
17. n. භෝග
18. n. මුළු ගොයම
19. n. රාශිය
20. n. වගාව
21. n. වැවිල්ල
22. n. ශස්ය
23. st. සශ්ය
24. st. හස
25. n. හසුපෑවත
crop up
1. vt. බලාපොරොත්තු නැතිව ඉදිරිපත් වෙනවා
2. vt. බලාපොරොත්තු නැතිව සිද්ධ වෙනවා
crop-dusting
1. v. කෘමිනාශක ඉසිනවා
2. v. පොහොර ඉසිනවා
crop-tax
1. බෝග බද්ද
2. සුවන්දිරම්
cropland
cropper
1. Civ. අක් කපනය
2. n. අස්වනු කපන යන්ත්රය
3. n. අස්වැන්න නෙළන්නා
4. n. පලදාව දෙන ගස
cropping
1. Civ. අක් කැපීම
2. අස්වැන්න කැපීම
3. නිමහම් කිරීම
4. ලෑටි ගෑම
5. වගා කිරිම
crops
croquet
croquette
croquis
1. n. කටු සටහන
2. n. දළ සැලැස්ම
crore
n. කෝටිය