හෙණ්ඩුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඇතුන් පාලනය කරන මෙවලම ; අකුස්ස ; අංකුසය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. අලි ඇතුන් මෙහෙයවීමට භාවිත කරන උපකරණයසිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. ball2. crook3. goadසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1913 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 380 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4944 ← හෙණ්ඩත හෙණ්ඩුව වැනි දික් රිට →