බෝග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පරිභෝජනය හා මුදල් ඉපයීම සඳහා වගා කරන ශස්ය වර්ගය හෝ වෙනත් වැවිල්ල ; අල බතල ආදී වගාව.
2. භෝගය ; වස්තුව ; ධනය.