සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3133

බෝග

1. n. crop
2. Eco. crops

බෝග බද්ද

crop-tax

බෝගන්විලා ගස්

n. bougainvillaea

බෝගය

1. n. crop
2. Soc. crops

බෝගිය

Civ. bogie

බෝට්

Che. bort

බෝට්ටු නවත්වන ස්ථානය

n. moorage

බෝට්ටු පදවන්නා

n. cox

බෝට්ටු පදිනවා

v. boat

බෝට්ටු මඩුව

n. boathouse

බෝට්ටු වර්ගයක්

n. wherry

බෝට්ටුකරුවා

n. boatman

බෝට්ටුව

1. n. boat
2. n. tub

බෝට්ටුවල භාවිත කරන ත්‍රිකෝණාකාර කොඩියක්

n. burgee

බෝඩරය

Art. border

බෝඩර් තිර

Aes. borders

බෝඩ්

Ele. baud

බෝඩිම

boarding-house

බෝඩෝ මිශ්‍රණය

Bot. bordeaux mixture

බෝතලය

1. n. bottle
2. n. flask

බෝතලයේ මුල් ‍කොටස

bottle-neck

බෝතලවල අසුරනවා

v. bottle

බෝතලවල අහුරනවා

vt. bottle

බෝතල් කිරිම

bottling