කෝටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලක්ෂ සියය; 10,000,000.
2. නා. කෙළවර; අග්‍රය; අන්තය.
3. නා. සෘජුකෝණික ත්‍රිකෝණයක ලම්බව වැටෙන පාදය.
4. නා. ඇඳුම් හෝ රෙදි ජෝඩු විස්ස; හතළිහකින් යුත් ප්‍රමාණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crore
2. n. end