සුංසුමාර
suṃsumāra
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ජලයේ වෙසෙන උරග ගෝත්රිකයකගේ නාමය ; කිඹුලා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කිඹුලා. (පි. 526)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. crocodile
Digital Pāḷi Dictionary
- suṃsumāra masc crocodile; alligator [?? susu > suṃsu + māra]