අනුවරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුව යන්නා; අනු ව හැසිරෙන්නා; සහචරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. attendant
2. n. companion
3. n. follower
4. n. henchman
5. n. myrmidon
6. n. retainer