අනුලෝම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. යථා ක්රමයට අනුකූල; නියම පිළිවෙළට අනුකූල; ක්රමානුගත.
2. වි. අනු ව පවත්නා; අනුකූල; අනුගත.
3. (පාරිභා.) වි. සරල; අවිලෝම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මුල සිට අග දක්වා යන (පා. සං. අනුලොම)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Log. direct
2. a. natural order