අනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි.වි. අනුකූල ව; අනුගත ව; එකඟ ව.
2. ක්‍රි.වි. අනතුරු ව; ඉක්බිති ව; පසු ව.
3. ක්‍රි.වි. ඔස්සේ; දිගේ; අනුසාරයෙන්.
4. ක්‍රි.වි. යටත් ව; වසඟ ව.
නා. හක්ක; හනුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. aft
2. prep. after
3. adv. following
4. Ele. molecule
5. adv. next
6. suffix. wise