ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 566

consequences

1. අපරාංගය
2. ප්‍රතිඵලය
3. Sta. ප්‍රතිවිපාක
4. වැදගත්කම
5. විපාකය

consequent

1. adj. අනුගාමි
2. Log. අපරාංගය
3. adj. ආනුෂංගික
4. adj. පසු
5. Mat. පසුපදය
6. adj. විපාක ලෙස ලැබෙන
7. a. විපාක වශයෙන් ලැබෙන
8. Soc. සංවිපාක

consequential

1. a. අහංකාරී
2. adj. ආනුෂංගික
3. Law. ආනුෂංගීය
4. a. වැදගත්
5. Soc. සංවිපාකී

consequentialism

Log. සංවිපාකවාදය

consequently

1. adv. ආනුෂංගිකව
2. adv. ඔයින් මෙයින්
3. adv. ප්‍රතිඑල වශයෙන්
4. ප්‍රතිඵල වශයෙන්

consequents

අනුභාව

conservancy

1. Law. කසලශෝධනය
2. n. කසළ ශෝධනය

conservation

1. Aes. ආරක්ෂණය
2. n. ආරක්ෂාව
3. n. පාලනය
4. n. සංරක්ෂණය
5. n. සංස්ථිතිය
6. Mat. සංස්ථීතිය
7. Soc. සුරැකීම

conservation of charge

Phy. ආරෝපණ සංස්ථිතිය

conservation of energy

1. Che. ශක්ති සංස්ථිතිය
2. Mat. ශක්ති සංස්ථීතිය

conservation of mass

1. Che. ස්කන්ධ සංස්ථිතිය
2. Mat. ස්කන්ධ සංස්ථීතිය

conservation of momentum

1. Civ. ගම්‍යතා සංස්ථිතිය
2. Mat. ගම්‍යතා සංස්ථීතිය

conservatism

1. n. ගතානුගතිකත්වය
2. n. සංගීතවිද්‍යාලය
3. Soc. සංරක්ෂණ වාදය
4. Log. සංරක්ෂණවාදය

conservative

1. a. අන්තයට නොගිය
2. Aes. ආචීර්ණ කල්පික
3. adj. ගතානුගතික
4. n. ගතානුගතිකත්වය
5. Law. තිතිරකු
6. Law. තිතිරකුවාදී
7. a. නූතනද්වේෂී
8. adj. මධ්‍යස්ථ
9. n. මධ්‍යස්ථ මතධාරියා
10. n. මධ්‍යස්ථභාවය
11. සංරක්ෂී
12. a. සංස්ථිතික
13. සම්ප්‍රදායගරුක
14. a. හදිසි වෙනස්වීම්වලට අකමැති

conservatoire

1. සංගීතයතනය
2. n. සංගීතවිද්‍යාලය
3. සංගීතාලය

conservator

1. n. අධිකාරී
2. n. ආරක්ෂකයා
3. n. පාලකයා
4. සංරක්ෂක
5. Bot. සංරක්ෂකයා

conservator-general

වන සංරක්ෂණ ජෙනරාල්

conservatory

1. n. රක්ෂණගෘහය
2. සංගීතයතනය
3. Aes. සංගීතාලය
4. n. සංරක්ෂණාගාරය

conserve

1. v. තහවුරු කරනවා
2. vt. පරිස්සම් කරනවා
3. vt. රැකබලා ගන්නවා
4. v. සංරක්ෂණය කරනවා

conserved

සංරක්ෂිත

consider

1. vt. කල්පනා කරනවා
2. v. තකනවා
3. adv. තකා
4. v. පාත්‍ර කරනවා
5. v. භාජනය කරනවා
6. vt. සමාලෝචනය කරනවා
7. vt. සලකනවා
8. v. සලකා බලනවා
9. vt. සැලකිල්ලෙන් සිතා බලනවා

considerable

1. a. ප්‍රමාණවත්
2. a. බලවත්
3. adj. මහත්
4. a. වටිනා
5. adj. සැලකිය යුතු
6. a. සැලකියයුතු තරමේ වූ

considerate

1. adj. අනුන් ගැන සිතන
2. a. ආචාරශ්‍රීලී
3. ආචාරශීලී
4. adj. කාරුණික

consideration

1. n. ඕනෑකමින් සිතා බැලීම
2. n. කල්පනා කිරීම
3. n. කාරණය
4. n. ගෙවීම
5. n. ගෞරවය
6. n. තැකීම
7. n. තැකුම
8. n. ප්‍රතිෂ්ඨාව
9. n. පිළිබඳව
10. Law. පිළිසිටුව
11. n. මුදල
12. n. වටිනාකම
13. n. වන්දිය
14. n. වාසිය
15. n. වැදගත්කම
16. n. විකල්පනය
17. Log. විචාරණය
18. Log. විමර්ශනය
19. Mng. සන්තුෂ්ටි දීමනාව
20. සනෑකමින් සිතා බැලීම
21. n. සැලකිල්ල
22. n. සැලකිල්ලෙන් සිතා බැලීම
23. n. සැලකීම
24. හ
25. Eco. හිලව්ව
26. n. හේතුව