විපාකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පල දීම ; ප්‍රතිඵලය.
2. විපාක චිත්තය ; කුසලාකුසල කර්මයන්ගේ විපාක වශයෙන් පහළ වන සිත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aftermath
2. n. consequence
3. consequences
4. n. fruit
5. n. luck
6. n. merit
7. n. outcome
8. n. product
9. n. reaction
10. n. result
11. n. retribution
12. n. sequel
13. n. visitation