සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4049

විපාක ඇති කරනවා

vt. reward

විපාක එලය

Soc. effect

විපාක ගෙනදෙන

a. operative

විපාක දක්වනවා

vt. work

විපාක දෙනවා

1. vt. reward
2. vti. visit

විපාක ඵලය

effect

විපාක ලෙස ලැබෙන

adj. consequent

විපාක වශයෙන් ලබනවා

vti. reap

විපාක වශයෙන් ලැබෙන

a. consequent

විපාක වශයෙන් ලැබෙනවා

vti. reap

විපාක වින්දයුතු දිනය

n. day of reckoning

විපාකඑලය

Log. retribution

විපාකදායී

Law. retributive

විපාකඵලය

retribution

විපාකය

1. n. aftermath
2. n. consequence
3. consequences
4. n. fruit
5. n. luck
6. n. merit
7. n. outcome
8. n. product
9. n. reaction
10. n. result
11. n. retribution
12. n. sequel
13. n. visitation

විපාකය දෙන

a. retributive

විපිණ්ඩනය

Che. deflocculation

විපිණ්ඩනය කරනවා

Aes. deflocculate

විපිරීයාසය

n. change

විපිලිසර

Psy. penitence

විපිළිසර

st. regret

විපිළිසරය

1. Soc. ambivalent
2. embarrasament

විපුද්ගලීකරණය

depersonalization

විපුල

1. adj. abundant
2. a. ample
3. a. big
4. adj. copious
5. a. extensive
6. a. generous
7. a. handsome
8. a. inexhaustible
9. a. large
10. Soc. liberal
11. a. luxuriant
12. a. plenteous
13. a. plentiful
14. a. rich