සංස්ථිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (පාරිභා.) බාහිර වශයෙන් වෙනස් වුවත් මූල ධර්මතාවෙහි වෙනස්කමක් නොවීම ; සමස්තයක් වශයෙන් තබාගැනීම.
2. වෙනස් නොවී පැවැත්ම ; ස්ථිර ගතිය ; සම්මතයකට එකඟ වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෙනස් නොවී පැවතීම (සං. සංස්ථිති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conservation
2. Soc. constitution
3. n. endurance
4. Mng. structure