හිලව්ව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යමක් වෙනුවට දෙන හෝ කරන දෙය ; වෙනුවට කිරීමෙන් හෝ දීමෙන් අඩුව පියවා දැමීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යමක් වෙනුවට දෙන හෝ කරන හෝ දෙය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. amends
2. n. compensation
3. Eco. consideration
4. n. lieu
5. n. loan
6. n. offset
7. n. recoupment
8. vt. stopgap
9. Acc. set off