අනුක්‍රම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ක්‍රමයෙන් වැඩිවන; පිළිවෙළින් පවත්නා,
2. (පාරිභා.) වි. දිගු කලක් තිස්සේ ඉතා හිමින් සිදුවන; දීර්ඝකාලීන.
නා.ප්‍ර. පිළිවෙළ; අනුපිළිවෙළ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. consecutive
2. metachronal
3. Sur. successive