සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 226

අනුකලක

a. integrated

අනුකලකය

Inf. integrator

අනුකලන

1. Soc. integral
2. Phy. integrating

අනුකලනය

1. Soc. integration
2. Mat. integral calculus

අනුකලනය කරනවා

Soc. integrate

අනුකලනය කිරීම

1. integrating
2. Mat. integration

අනුකලය

Psy. integral

අනුකල්ප

adj. alternate

අනුකල්පය

1. Sta. alias
2. n. alternate

අනුකල්‍ය

integrable

අනුකල්‍යතාව

Sta. integrability

අනුකල්‍යය

Mat. integrand

අනුක්ත

1. a. object
2. a. unspoken

අනුක්ලෝම

Med. bronchioles

අනුක්ෂේත්‍ර ච්‍රුම්බකත්වය

paramagnetism

අනුක්ෂේත්‍ර චුම්බක

Che. paramagnetic

අනුක්ෂේත්‍ර චුම්බකත්වය

Che. paramagnetism

අනුක්‍රම

1. adj. consecutive
2. metachronal
3. Sur. successive

අනුක්‍රම අයබදු

Law. progressive tax

අනුක්‍රම නිර්ණය

sequencing

අනුක්‍රම පරිමාණය

Eco. sliding scale

අනුක්‍රමකය

1. Civ. grader
2. Sur. gradienter

අනුක්‍රමණ

Law. running

අනුක්‍රමණ මානය

1. Sur. gradiometer
2. Art. gradometer