අනුක්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උක්ත නොවූ; නොකියූ; ප්රකාශ නොකළ.
2. (ව්යාක.) වි. සමාස, තද්ධිත, ආඛ්යාත, කිතක යන පදයකින් උක්ත නොවූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උක්ත නොවූ; නොකියූ (සං. අනුක්ත)
1. වි. උක්ත නොවූ; නොකියූ; ප්රකාශ නොකළ.
2. (ව්යාක.) වි. සමාස, තද්ධිත, ආඛ්යාත, කිතක යන පදයකින් උක්ත නොවූ.
වි. උක්ත නොවූ; නොකියූ (සං. අනුක්ත)