අනුක්ත කර්මයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (ව්‍යාක.) ක්‍රියා පදයෙන් හෝ කෘදන්ත පදයෙන් උක්ත නො වී වාක්‍යයක යෙදෙන කර්ම විභක්ති රූපය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 107 ← අනුක්ත අනුක්තකර්තෘ →