අනුක්තකර්තෘසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. (ව්යාක.) වාක්යයක ක්රියා පදයෙන් හෝ කෘදන්ත පදයෙන් උක්ත නොවී යෙදෙන කර්තෘ විභක්ති පදය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 107 ← අනුක්ත කර්මය අනුක්ලෝම →