විජය

vijaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලංකාවේ ප්‍රථම රජුගේ නාමය.
2. දිනීම ; විශිෂ්ට ජය ; පැරදවීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ජය ගැන්ම; දිනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විශේෂ ජය, මහත් ජය, දිනීම. (පි. 468)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. conquest
2. n. victory

Digital Pāḷi Dictionary