සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4000
විචිතාද්භූතවාදය
Soc. romanticism
විචිතිය
විචුම්බක කිරීම
Phy. demagnetisation
විචුම්බකනය
1. Phy. demagnetisation
2. Che. demagnetization
විචුම්බකය
Civ. demagnetiser
විචේතන
Psy. ecbatic
විඡාරශ්රීලිත්වය
Log. discreteness
විඡාරශීලිත්වය
විජටනය
විජටනය කිරිම
Bot. teasing
විජටනය කිරීම
විජන
1. a. lonely
2. a. uninhabited
විජනසතු කිරීම
Soc. denationalization
විජනසන්තක කිරීම
Eco. denationalization
විජන්මාණු බ්ලාස්ටය
විජන්මාණු සෛලය
විජන්මාණුව
Bot. agamete
විජනිය
n. fan
විජබීජ නාශනය
විජභනය
Mng. abandonment
විජය
විජය තොරණ
Aes. triumphal arch
විජයග්රහණය
විජයග්රහණය කරනවා
Law. conquer