විජන

vijana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මිනිසුන් නැති ; ජනයා රහිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. මිනිසුන් නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ජනයන් රහිත, ජනසූන්‍ය, විවේක ඇති. (පි. 468)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. lonely
2. a. uninhabited

Digital Pāḷi Dictionary