බුද්ධදත්ත පාලි අකාරාදිය – 620
විචින්තෙති
(වි+චින්ත+ණෙ) සිතයි; සිතා බලයි.
විචින්තෙන්ත
3. සිතන; සිතමින්.
විචිනාති
(වි+චි+නා) අවුලා ගනියි; තෝරයි; විමසයි.
විචිනිත්වා
පූ.ක්රි. අවුලා; තෝරා; විමසා.
විචිනිතුං
නි. තෝරන්ට; විමසන්ට.
විචුණ්ණ
3. කැබලි කළ; සුණු කළ.
විචුණ්ණිත
3. කුඩු කළ.
විචුණ්ණෙති
(වි+චුණ්ණ+ණෙ) කුඩු කරයි.
විජටන
න. අවුලු හැරීම.
විජටිත
3. අවුල් හැරි; බේරා දැමූ.
විජටෙති
(වි+ජට+ණෙ) අවුල් බේරයි; නිරවුල් කරයි; පීරයි.
විජන
3. මිනිසුන් නැති.
විජනවාත
3. මිනිසුන්ගේ ශබ්ද නැති.
විජම්භති
(වි+ජම්භ+අ) ඇඟ ප්රාණවත් කරයි; කිළිපොළයි; ගසා දමයි.
විජම්භනා
ඉ. අතපය දිග හැර ප්රාණවත් කිරීම; කිළිපෙළීම.
විජම්භිකා
ඉ. ඈනුම් ඇරීම; මැලි බව.
විජය
පු. ජය ගැන්ම; දිනීම.
විජයති
(වි+ජි+අ) ජය ගනී.
විජහති
(වි+හා+අ) අත් හරී; දුරු කරයි.
විජහන
න. අත් හැරීම; දුරු කිරීම.
විජහන්ත
3. දුරු කරන; දුරු කරමින්.
විජහිත
3. අත් හැරි; දුරු කළ.
විජහිතබ්බ
3. දුරු කළ යුතු.
විජහිත්වා
පූ.ක්රි. අත් හැර; දුරු කොට.