විජහති
vijahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+හා+අ) අත් හරී; දුරු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ කි. ජී, අභිභවෙ, වැඩීමෙහි +ති) පහකරයි, දුරුකරයි. (පි. 468)
Digital Pāḷi Dictionary
- vijahati 2.1 pr (of pleasure) diminishes; decreases; leaves [vi + jaha + ti]
- vijahati 1.1 pr abandons; gives up; forsakes [vi + jaha + ti]