බුද්ධදත්ත පාලි අකාරාදිය – 621
විජහිතුං
නි. අත් හරින්ට.
විජහිය
පූ.ක්‍රි. අත් හැර; දුරු කොට.
විජ්ජචරණ
න. විශිෂ්ට ඥානය හා හැසිරීම.
විජ්ජති
(විද+ය) තිබේ; දක්නා ලැබේ; විද්‍යමාන වේ.
විජ්ජන්ත
3. තිබෙන; විද්‍යමාන වන.
විජ්ජන්තරිකා
ඉ. විදුලි ගසන (අතර) කාලය.
විජ්ජන්තෙ
ඇති කල්හි.
විජ්ජමාන
3. තිබෙන; විද්‍යමාන වන.
විජ්ජා
ඉ. විද්‍යාව; විශේෂ ඥානය; ශාස්ත්‍රය.
විජ්ජාට්ඨාන
න. විද්‍යා විශේෂය; ශාස්ත්‍ර කොටස.
විජ්ජාධර
පු. විද්‍යා බලයෙන් අහසෙන් යාම් ආදිය කරන්නෙක්; ශාස්ත්‍ර ධාරියා.
විජ්ජාවිමුත්ති
පු. විද්‍යාවන් නිසා ලබන නිදහස.
විජ්ජු
ඉ. විදුලිය.
විජ්ජුතා
ඉ. විදුලිය.
විජ්ජුල්ලතා
ඉ. විදුලිය.
විජ්ජොතති
(වි+ජුත+අ) බබළයි.
විජ්ජොතිත
3. බබුළුවනු ලැබූ; බැබළුණු.
විජ්ඣති
(විධ+ය) පසා කරයි; විදියි; හී විදියි.
විජ්ඣන
න. විදීම; හිල් කිරීම.
විජ්ඣන්ත
3. විදිමින්; හී විදින.
විජ්ඣමාන
3. විදිමින්; හී විදින.
විජ්ඣාපෙති
(වි+ඣෙ+ණා+පෙ) නිවා දමයි (ගින්නක්).
විජ්ඣායති
(වි+ඣෙ+ය) නිවී යයි; නිවේ (පහන).
විජ්ඣිත
3. විදින ලද; හී පහර කෑ.