විජ්ජු

vijju

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විජ්ජුල්ලතාව ; විදුලිය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. විදුලිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. විදුලිය. (පි. 468)

Digital Pāḷi Dictionary