විජ්ජාධර

vijjādhara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අද්භූත විජ්ජා දරන්නා වූ ; මන්ත්‍ර ආදි විද්‍යා දත්.
නා.ප්‍ර. අහසින් යා හැකි බලයක් ඇති දේව කොට්ඨාසය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. විද්‍යා බලයෙන් අහසෙන් යාම් ආදිය කරන්නෙක්; ශාස්ත්‍ර ධාරියා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විද්‍යාව දරන්නා, එනම් දේව විශේෂය, විද්‍යාබලයෙන් සෘද්ධිකරණ තාපස කොටසක්. (පි. 468)

Digital Pāḷi Dictionary