විජ්ඣාපෙති

vijjhāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+ඣෙ+ණා+පෙ) නිවා දමයි (ගින්නක්).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. විධි, තාලනෙ, තැලීමෙහි +ණාපෙ+ති) විද්දවයි. (පි. 468)

Digital Pāḷi Dictionary