විජ්ජා
vijjā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මායා ; ඉන්ද්රජාල ; ඇස්බැන්දුම.
2. විද්යාව ; ඥානය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. විද්යාව; විශේෂ ඥානය; ශාස්ත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වෙදය, ශිල්පය, ත්රිවිද්යා ආදිය, විඳීනුයි ලබානුයි හෝ තමාට සතුරු මෝහාදිය විඳීනුයි හෝ විජ්ජා නමි. (පි. 468)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. magic
Digital Pāḷi Dictionary
- vijjā 1 fem knowledge; wisdom; understanding [√vid + yā]
- vijjā 2 fem science; art; branch of knowledge [√vid + yā]
- vijjā 3 fem spell; magic; sorcery [√vid + yā]